පාකිස්ථාන යුද නැව කොළඹ වරායට


(ඉන්දිකා  රාමනායක)

පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දුවිය.

නාවික හමුදා විසින්  සම්ප්‍රදායානුකූල  මෙම නෞකාව පිළිගත් අතර එය මෙම මස 15 වැනි දින දක්වා  මෙරටේ රැඳී සිටියි.

කොළඹ වරායට සෙන්දු වු  මෙම නෞකාව  දිගින් මීටර් 134  යුත්ක වන අතර  එහි අනදෙණ නිලධාරියා වශයෙන් කපිතාන්  එම් නසීර් මහතාගේ  ප්‍රධානාත්වයෙන් කාර්ය මණ්ඩලය 169 සමන්විත  වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතයග  අතර

15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්රීස ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇතග

මෙම නෞකාව  2021 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පැමිණ ඇත.